වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක්

null

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මාතෘ සහ ළමා රෝහල්, පිළිකා ආයතනය සහ වකුගඩු සායන වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>