ශකීරා පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට පරදී

null

ෆේස්බුක් සමාජ ජාලයෙහි ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටින විවිධ පුද්ගලයන්ගේ ගිණුම් ද දක්නට ලැබේ. මෙමගින් ඔවුන්ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වන අතර ඡායාරූප සහ තොරතුරු සටහන් කරමින් ඔවුන් තම රසික රසිකාවියන්ගේ අවධානය වැඩි වශයෙන් ලබාගනී.

මේ වන තුරු ෆේස්බුක්හී වැඩිම පිරිසක් එක්වූ ගිණුම ලෙස වාර්තා වූයේ සුපිරි ගායිකා ශකීරාගේ ෆේස්බුක් ගිණුමයි. ඒ ලයික්ස් 107,091,312 ක් ලබාගෙන ය.

නමුත් මෙම ලයික්ස් ප්‍රමාණය පසු කරගෙන ගොස් ෆෙස්බුක්හි ප්‍රසිද්ධම චරිතය බවට පත්ව පෙරමුණ ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබේ. ඔහු ලබාගෙන ඇති ලයික්ස් ප්‍රමාණය 107,102,925 කි.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>