15 Oct 2015
ශනුද්‍රි Instagram හරහා කරුණු කියයි
පසුගියදා නාලිකාවක විකාශය වූ වැඩසටහහනකදී ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි හරහා දැඩි කතාබහට ලක්විය.
එම සිදුවීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමද ඇය තාවකාලිකව ඉවත්කර තිබුණි. ඒ ගැන ශනුද්‍රි සිය Instagram පිටුව හරහා පළමු වරට අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ…
“මම ෆේස්බුක් එක ක්‍රියා විරහිතකළේ ඔබට මුහුණදීමට ලැජ්ජා නිසා නෙවෙයි. මට හංගන්න කිසිදෙයක් නැහැ.
මම ෆේස්බුක් එක යලි ක්‍රියාත්මක කළේ ඔබලාගෙන් කීදෙනෙක්ට කවදාවත් වැරදිලා නැද්ද යන්න බැලීමටයි.
කියන දෙයක් මට කෙලින් කියන්න, මගේ දෙමාපියන්ටයි අක්කලටයි මුකුත් කියන්න එපා”.