ශ්‍රී ලංකාවට ලකුණු 148ක ජයක්

null

ස්කොට්ලන්තයට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගය ලකුණු 148 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ සමගම ශ්‍රී ලංකාව “ඒ” කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර නියමිත පන්දුවාර 50 අවසන ලකුණු 363ක් රැස්කළේ කඩුළු 9 ක් දැවීමෙන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දු වාර 43 යි පන්දුවක දී ලකුණු 215 කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූහ.

කුමාර් සංගක්කාර මෙහිදී තවත් වාර්තාවක් අලුත් කලේ කඩුළු රකින්නා ලෙසින් ලෝක කුසලාන ඉතිහාස යේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාව ලබාගනිමින් ඒ තරග 36 ක දී දවා ගැනීම් 54 ක් ලෙසින්.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>