ශ්‍රී ලංකාවට ලකුණු 310ක ඉලක්කයක්

null

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝක කුසලාන ඒ කොටසේ තරඟය වෙලින්ටන් නුවරදී මේ වන විට පැවැත්වේ. එහිදී කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව එංගලන්ත පිල නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 309 ක් ලබාගන්නා ලදී. ජෝ රූට් ලකුණු 121 ක් ලබාගත් අතර ඉයන් බෙල් ලකුණු 49 යි.

මෙහිදී රංගන හේරත් ඇඟිල්ලේ පන්දුව වැදීමෙන් අබාධයකට ලක්විය.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30.1 දී එක් කඩුල්ලක් දැවී ලකුණු 169ක් ලබාගෙන සිටියි. තිලකරත්න දිල්ෂාන දැවී ගියේ ලකුණු 44ක් ලබා සිටියදීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>