ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතුයි – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

null

බි‍්‍රතාන්‍යයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ශී‍්‍ර ලංකාවට එරෙහිව යුරෝපා සංගමයේදී අදහස් පළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතින්ගේ විමර්ශනයට සහය නොදක්වන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවයි.

එරට විදේශ කටයුතු පිළිබඳ කමිටු සාමාජිකයින් පිරිසක් පවසන්නේ යෝජිත ජාත්‍යන්තර විමර්ශනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය මානව හිමිකම් කොමසාරිස් විසින් කණ්ඩායමක් පත් කර ඇති බවත්, අදාළ පරීක්‍ෂණය සිදුකළ කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශී‍්‍ර ලංකාව ප‍්‍රතික්‍ෂේප කර ඇති බවත් ය.

එබැවින් ශී‍්‍ර ලංකාව සමග සිදු කරන වෙළද ගණුදෙනුවලදී ලබාදී ඇති තීරු බදු සහන නවතා දමන ලෙසට බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරුන් යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>