ශ්‍රී ලංකාව ලකුණු 17 කඩුළු 2

null

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන තරඟය අද උදෑසන 9ට සිඩ්නි පිටියේදී ආරම්භ විය.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද කණ්ඩායමට රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂල් ඇතුලත් කර තිබෙන අතර කුසල් පෙරේරා ආරම්භක පිතිකරුවකු ලෙස යොදා තිබේ.

කෙසේ වෙතත් මේ විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටි. පළමු පන්දුවාර කිහිපයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>