ශ්‍රී ලංකාව ලකුණු 287 – සංගා 113

null

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර 7 වන සහ අවසන් එක්දින තරඟය අද වෙලින්ටන් හිදී ආරම්භ විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත් විය.

කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 113ක් ලබාගත් අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 81ක්, ලහිරු තිරිමාන්න ලකුණු 30ක්, තිසර පෙරේරා ලකුණු 20ක් ලබා ගත්හ.

ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් අද තරඟයට ක්‍රීඩා නොකරයි. මේ හේතුවෙන් දුෂ්මන්ත චමීර අද දිනයේ සිය මංගල එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වී සිටියි.

කෙසේ වෙතත් තරගාවලිය මේවන විට 04ට 01ක් ලෙස ජය ගැනීමට සමත්ව සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>