ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294ට සීමාවෙයි

null

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩාඩායම රැස්කළ ලකුණු 431ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 294ක් පමණි.

ඒ සියලුම පිතිකරුවන් දැවීගොස් තිබිවදීය.

එහිදී අඟනා පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න ලකුණු 84ක් ලබාගත් අතර චන්දිමාල් ලකුණු 83ක් ලබා ගන්නා ලදී.

ලකුණු 137ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 93ක් රැස්කරගෙන සිටියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>