10 Dec 2015
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ඇරඹේ
ශී‍්‍ර ලංකා නවසීලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (10) නවසීලන්තයේ ඩන්ඞීන් හි යුනිවර්සිටි ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළේය.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර නවසීලන්ත කණ්ඩායම ලකුණු 408ක් ලබාගනිමින් ඔවුන්ගේ ඉණිම නිම කළේය.