ශ්‍රී වික්‍රම රාජසිංහ බිංගිරියෙන් මතුවෙයි – පෙර ආත්ම ගැන කියයි

null

වසර විසිදාහකට පෙර ලංකාවේ අතීතය පිලිබඳ සාක්ෂි සහිතව හෙළිකිරීමට සූදානම් වන පුද්ගලයෙකු පුත්තලම ප්‍රදේශයෙන් හමුවී තිබේ.

බිංගිරිය, මාකදුර සමූපකාර රෝහලේ උපත ලැබූ මොහු 50 හැවිරිදි වියේ පසු වන ආබාධිත පුද්ගලයෙකු වන නමින් කේ.ඒ.කරුණාදාස නම් වේ.

පෙර ආත්ම ගණනක කතාවක් තමාට පැවසීමට හැකි බවත්, මීට වසර විසිදාහකට පෙර ලංකා ඉතිහාසයට අයත් සෙල්ලිපි අසූ හයක විස්තර ඇතුළත් එක සෙල්ලිපියක් පිළිබද හෙළිදරව් කිරීමට හැකි බවත්, මෙරට මේ දක්වා අනාවරණය නොවූ දේවහළ, බුද්ධහල, ඇළ දොළ, ගංගා පිළිබද දීර්ඝ හැදින්වීමක් සිදු කිරීමට හැකි බව පවසයි.

මොහු මෙරට අවසාන රජු ලෙස සැලකෙ ශ්‍රි වික්‍රමරාජසිංහ රජු ලෙස ඉපිද රටේ උන්නතිය හා බුද්ධ ශාසණයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් සේවයක් කල අතර, විදේශිය වදකාගාරයන්හිදී දස වදී දී මැරූ බවද වැඩිදුරටත් සදහන් කරන අතර, තවත් රජකම් හයක් දැරූ බවත්, එයින් මෙරට විසූ සුවිශේෂ රජවරුන් කිහිප දෙදෙනකු ලෙස පෙර භවයේ ඉපිද මෙරට අමිල සේවයක් කල බව සදහන් කරයි.

ඒ පිළිබඳව ඔහු දක්වන අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>