ශාරුක් දරුවන් සමග IPL බලන්න ඇවිත්

null

2015 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය ඊයේ (08) පැවැත්විය.

එහිදී ජයග්‍රහණය කරනු ලැබුවේ ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

මෙම තරඟය නැරඹීම සඳහා ශාරුක් තම දරුවන්ද සමග පැමිණ සිටියේය. විශේෂත්වය වුයේ ඔහු තම අලුත උපන් අවුරුදු 2ක් වයසැති පුතු ඒබ්‍රම්වද මෙම තරඟය නැරඹීම සඳහා රැගෙනවිත් තිබීමය.

පසුගිය කාලයේ එම දරුවා මාධ්‍ය වෙත ඉදිරිපත් නොකිරීමට ශාරුක් වගබලා ගත අතර පළමු වරට දරුවාගේ ඡායාරුපයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය වසරේදීය.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>