ශිරන්ති අද අපරාධ විමර්ශන කොට්ඨාශයට

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දිනයේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබේ. පසුගිය රජය සමයේදී ඇය සම්බන්ධ බවර වාර්තා වී ඇති දුෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා යවා මෙලෙස කැඳවා තිබෙන බව වාර්තා වේ.

ඔවුන්ගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ මෙලෙසය.

“මගේ අම්මාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී ඉන්න කියලා මේ දැන් ලිපියක් ලැබුණා. මගේ අම්මා හැම වෙලාවෙම දේශපාලන කටයුතුවලින් ඉවත්වෙලා සිටියේ. මේ ඇයට කරන්න හදන පළිගැනීමක්ද? “යහපාලනය“ වගේ පෙනුනට ඒක යහපාලනය නෙවෙයි. මගේ අම්මා ඉලක්ක කිරීමෙන් ඒක ඔප්පු වෙනවා. ජනාධිපති රාජපක්ෂ හා මම දේශපාලනඥයෝ. අපි ඕනෑම වේලාවකට දේශපාලන පළිගැනීම් වලට මුහුණ දෙන්න සුදානම්. නමුත් මම විශ්වාස කරනවා ඔවුන් මගේ අම්මාට හා සහෝදරයින්ට පාඩුවේ ඉන්න දෙයි කියලා“

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>