සංගක්කාරගේ නොදුටු හැකියාවන්

null

කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ සහ පරිපුර්ණ ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවටද ඔහු දක්වා ඇත්තේ විශිෂ්ඨ දක්ෂතාවයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහුගේ බලාපොරොත්තුව වුයේ තම පියාගේ අඩිපාරේ යමින් නීතිඥවරයෙකු වීමටයි. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීම නිසා එම අවස්ථාව මග හැරී ගොස් තිබේ.

බැඩ්මින්ටන්, ටෙනිස් ශූරයෙක් වූ සංගා පසුව පිහිනුම් අංශයේදීද දක්ෂතා දක්වා ඇති අතර ගායනයට මෙන්ම වයලීන් වාදනයට එලෙසින්ම දක්ෂතා පෙන්වන ලදී.

පසුගියදා ඉන්දියාවේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔහුගේ එම හැකියාව ලොවට පෙන්වා තිබේ.

එය පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>