සංගක්කාර ලොව දෙවැනි තැනට

null

ලෝක කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැන දිනා ගැනීමට කුමාර් සංගක්කාර අද සමත් විය. ඒ අද එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී පන්දු 86කට නොදැවී ලකුණු 117ක් ලබාගැනීමත් සමගයි.

කුමාර් සංගක්කාර අද වාර්තා කලේ සිය එක්දින දිවියේ 23 වන ශතකයයි.

ලොව වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර පළමු තැන පසුවන්නේ ඉන්දීය කී‍්‍රඩක සචීන් ටෙන්ඩුල්කාර් ය. කුමාර් සංගක්කාර දෙවන ස්ථානය ලබාගැනීමත් සමග මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම් වල දෙවන් ස්ථානයේ පසුවූ ඔස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටින් තෙවන ස්ථානයට පත්ව තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>