සංගාගෙන් අද විශේෂ ප්‍රකාශයක්

null

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් දිවියේ තම සමුගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට තීරණය කර තිබේ.

අද දහවල් 12ට පමණ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව බව හිරු නිව්ස් වාර්තා කරයි.

මේ වන විට එක්දින සහ විස්සයි විස්ස තරග වලට සමුදුන් සංගක්කාර ඉදිරියේදී ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි ටෙස්ට් දිවියට ද සමුදීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>