සංගා ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට

null

ICC විසින් නම් කරන ලද 2015 එක්දින ක්‍රිකට් ලෝක කණ්ඩායම ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද ඇතුළත් කර තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2015 එක්දින ලෝක කණ්ඩායමට ඇතුළත් එකම ආසියනු ක්‍රීඩකයා වන්නේද කුමාර් සංගක්කාරයි.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක බ්‍රේන්ඩන් මැකලම් පත්කර තිබෙන අතර නවසීලන්තයෙන් මෙම කණ්ඩායමට මාර්ටින් ගප්ටිල්, කුරේ ඇන්ඩර්සන්, ඩැනියෙල් වෙටෝරි සහ ටේ‍රන්ඞ් බෝල්ට් ඇතුළත් කර තිබේ.

ඔස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් වන ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටාර්ක් ද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එ් බී ඩිවිලියර්ස් සහ මෝර්නි මෝර්කල්ද මෙම කණ්ඩායමට ඇතුලත් වේ.

ඉන්දියාවේ කිසිදු ක්‍රීඩකයෙකු මෙවර ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත නොවීම කැපී පෙනන කරුණක්.

එම කණ්ඩායම පහතින්…

Brendon McCullum (New Zealand (captain)
Martin Guptill (New Zealand)
Kumar Sangakkara (Sri Lanka) (wicketkeeper)
Steven Smith (Australia)
AB de Villiers (South Africa)
Glenn Maxwell (Australia)
Corey Anderson (New Zealand)
Daniel Vettori (New Zealand)
Mitchell Starc (Australia)
Trent Boult (New Zealand)
Morne Morkel (South Africa)
Brendan Taylor (Zimbabwe) (12th man)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>