සංගා සහ ළහිරුගේ පිතිහරඹයෙන් ලංකාවට ජය

null

2015 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් විය.

කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම කඩුලු 6කට ලකුණු 309ක් ලබාගත් අතර ලකුණු 310 ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ තරගයේ 48 වැනි පන්දුවාරයේදියි.

එහිදී අගනා පිතිහරඹයක යෙදුණු ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 139ක් සහ කුමාර සංගක්කාර නොදැවී ලකුණු 117ක් රැුස් කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණයේ මාවතට ගෙන ගියහ.

සංගක්කාර මෙහිදී ලබාගත්තේ 23 වන එක්දින ශතකය වන අතර තිරිමාන්න ලබාගත්තේ සිය එක්දින දිවියේ සිව් වැනි ශතකයයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>