සංගා 11 වැනි ද්විත්ව ශතකය වාර්තා කරයි

null

සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට කුමාර් සංගක්කාර සමත් වී තිබේ.

ඒ ඔහු තම ටෙස්ට් දිවියේ ලබාගත් 11 වැනි ද්විත්ව ශතකයයි.

ලොව වැඩිම ද්විත්ව ශතක ලාභින්ගේ ශ්‍රේණි ගත කිරීමේ සංගා 2 වන තැන ලබාගෙන සිටින අතර එහි පළමු තැන ලබාගෙන සිටින ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පසුකිරීමට සංගාට අවශය වන්නේ තවත් ද්විත්ව ශතක දෙකක් පමණි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>