සංවර්ධනය නැවත අරඹනවා

null

බිද වැටුණු සංවර්ධනය යළි ආරම්භ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. බිබිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

තම ආණ්ඩුවෙන් යතුරුපැදි ලබාගෙන අනෙක් අපේක්ෂකයාට ඡන්දය ලබාදුන්නත් ඉදිරියේදීත් රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදෙන බවද හෙතෙම සඳහන් කර ඇත.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ රජය මස 60ක් තුල සන්ධාන රජය ක්‍රියාත්මක කල සංවර්ධන ව්‍යාපෘති පනස් අට දහසක් නවතා දමා ලක්ෂ 15 රැකියා අහිමි කල බවත්, ලබන 18 දා ලබන ජනතා ජයග්‍රහණයයෙන් සතියක් තුල සියලු සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹා රටට සිදුවූ වරද නිවැරදි කිරීමට තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කැපවී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා පැවැසීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>