සජින් වාස්ට අල්ලස් කොමිසමෙන් නඩු

null

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබේ.

ඒ, 1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් පනතේ 9වන වගන්තිය යටතේයි.

2012 වසරේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් සිය වත්කම් හෙළි නොකළ බව ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර ඇත්තේ මාර්තු මස 31 වැනිදා සජින් ද වාස් මන්ත‍්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>