සන්ධානයේ පරාජයවූ 7ක් ජාතික ලැයිස්තුවෙන්

null

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග වැදී පරාජයට පත් වූ හිටපු මැති ඇමැතිවරුන් හත්දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ සූදානමක් ඇතැයි දෙරණ නිව්ස් වාර්තා කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 12ක් හිමිව තිබෙන අතර ඉන් හත්දෙනෙකුම පසුගිය මහමැතිවරණයෙන් පරාජය වූ පුද්ගලයන් ය.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදී තිබේ.

පහත දැක්වෙන්නේ එම නම් ලැයිස්තුවයි. පරාජයට පත්වූ හිටපු මන්ත්‍රීන්ගේ නම් නිල් පැහැයෙන් දක්වා ඇත.

1. සරත් අමුණුගම,
2. ඩිලාන් පෙරේරා,
3. විජිත් විජයමුණි සොයිසා,
4. එස් බී දිසානායක,
5. මහින්ද සමරසිංහ,
6. ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
7. තිලංග සුමතිපාල,
8. අංගජන් රාමනාදන්,
9. එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාහ්,
10. මලිත් ජයතිලක,
11. ෆයිසර් මුස්තාපා,
12. ඒ. එච්. එම්. ෆවුසි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>