01 Nov 2015
සනී ලියොන් ලංකාවට පැමිණේ
ප්රකට නිල් චිත්රපට නිළියක මෙන්ම බොලිවුඩ් රංගන ශිල්පිණියක ද වන සනී ලියොන් ලබන දෙසැම්බර් මාසයේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඇය ලංකාවේ ප්රසංගයක් පවත්වන්නට අපේක්ෂා කරන අතර ඇයව ලංකාවට ගෙන්වන්නේ බැලීස් කැසිනෝ නම් ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලය විසිනි.
ඇය සහභාගී වන ප්රසංගය දෙසැම්බර් මස 20 වනදා පැවැත්වීමට නියමිතය.