සමන්මලී නිරුවතින් වේදිකාවට එන බව කියයි

null

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය බොහෝ දෙනාගේ කතා බහට ලක්වුයේ පසුගිය දිනයක නිරුවත ගැන සිදු කරන ලද අර්ථකථනයක් හේතුවෙන්ය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධව ‘චන්ද්‍රිකාගේ රෙදි ගලවලා දුවන්න පාර හදන්න හොඳ අවස්ථාවක් මේක’ යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලද අතර, පසුව කාන්තා සංවිධානයක් විසින් කැදවූ මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය හරිද වැරදිද යන්න සෘජුව නොපවසා නිරුවත අර්ථකථනය කිරීමට උත්සාහ ගෙන තිබුණි. එහිදී ඇය උත්සහ ගෙන තිබුනේ එම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමටය.

මේ හේතුවෙන් ඇයට බොහෝ පිරිසකගේ දෝෂාරෝපණය එල්ලවූ අතර විශේෂයෙන්ම ඇයගේ ෆේස්බුක් පිටුවේ විවිධ පුද්ගලයින් විසින් අදහස් චෝදනා සටහන් කර තිබුණි.

null

null

එම වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>