සරණාගතයින් වෙනුවෙන් දූපතක් මිලට ගන්න හදන ධනවතා

null

ඊජිප්තුවේ නාගුයිබ් සවිරිස් (Naguib Sawiris) නම් ධනපතියෙකු සිරියාවේ සරණාගතයින් සඳහා දූපතක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ඔහු පවසා ඇත්තේ, ග්‍රීසියේ හෝ ඉතාලියේ දූපතක් සරණාගතයින් සඳහා මිලදී ගැනීමට තීරණය කර ඇති බව ය.

ඔහු මේ පිළිබඳව ප්‍රංශ ප්‍රවත් සේවයට පවසා ඇත්තේ, පසුගිය කාලය තුළදී සරණාගතයින්ට මුහුණු පෑමට සිදුවූ ‍ඛේදනීය තත්ත්වය මෙම තීරණය ගැනීමට බලපෑ බව ය.

තවමත් ඔහුට රටක් මිලදී ගැනීමට නොහැකි වුවත්, පසුගියදා මියගිය සිරියානු දරුවාගේ නම වන “ILAN” නමින් එම රට නම් කරන බව ඔහු සිය tweet ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>