සල්මන් ඛාන් තවත් හිටියනම් එයත් මෛත්‍රීට

null

පසුගිය 29 වනදා මෙරටට පැමිණි සල්මන් ඛාන් තව දින 3ක් මෙරට රැඳී සිටියානම් ඔහුත් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දීම සඳහා එක්වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>