සල්මාන් ඛාන් මැතිවරණ වේදිකාවේ

null

බොලිවුඩයේ ප්‍රසිද්ධ නළු සල්මන් ඛාන් හා ශ්‍රී ලාංකිකක සම්භවයක් ඇති බොලිවුඩ් ජනප්‍රිය නිළි ජැකලීන් ෆර්නැන්ඩස් අද (29දා) පෙරවරුවේදී දිවයිනට පැමිණියහ.

ඔවුන් සමග තවත් තරු 6ක් පැමිණි බව වාර්තා වන අතර ඔවුන්ගේ නම් මෙතෙක් අනාවරණය වී නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රමුඛ නිල් බලකායේ ආරාධනයෙන් සල්මාන් ඛාන් මෙරටට පැමිණ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාර වලට දායකත්වය ලබාදීම සඳහාය.

ඒ අනුව සල්මන් ඛාන් හා ජැකලීන් ෆර්නැන්ඩස් අද පෙරවරුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේ පැවති මැතිවරණ ප්‍රචාරණ රස්විමකටද සහභාගී විය.

null
null
null
null
null
null
null
null
null
null
null

ඡයාරූප – අද/ලංකාදීප/දෙරණ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>