සල්ලි දීලා ගන්න බැරි මැක්ස් ෆෙයානස් unbuyable බයික්

null

මැක්ස් ෆෙයානස් විසින් මෙහෙයවනු ලබන max concert පසුගියදා පානදුර වෙරළ තිරයේදී පැවැත්විණි. මෙහිදී Malibu Max 320i ඇතුළු නව මාදිලියේ යතුරු පැදි 7ක් හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් ගොඩ බස්වන ලදී.

මෙම නව මාදිලියේ යතුරු පැදි මුදල් දී ලබාගත නොහැකි අතර එම යතුරු පැදියක් ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ මැක්ස් ෆෙයානස් පැක් එකේ ඇති රහස් අංකය අංක 25ට sms කිරීමයි. අනතුරුව මැක්ස් ෆෙයානස් විසින් අහඹු ලෙස තෝරාගන්නා ජයග්‍රාහකයන් 7 දෙනෙකුට එම යතුරුපැදි පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මෙම යතුරුපැදි පෙළ නව තාක්ෂනය ඔස්සේ ඇමරිකානු නිර්මාණකරුවකු වන ජොනී පැග් විසින් ඇමරිකාවේදී නිර්මාණය කර ඇත.

පහතින් දැක්වෙන්නේ Malibu Max නව මාදිලියේ යතුරු පැදි 7 යි…

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>