සසුන්ගත වීමට සිටි කුඩා දරුවෙකු ළිඳකට වැටී මරුට

null

මාතර – උනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සසුන් ගත කිරීමට නතරවී සිටි වයස අවුරුදු 11ක දරුවෙකු විහාරස්ථානයේම පිහිටි ළිඳකට වැටී මියගොස් තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඊයේ (17) පස්වරු 6.30 ට පමණ මෙම දරුවා ළිඳට වැටී ඇති අතර, පසුව ඔහුගේ පියා මේ සම්බන්ධයෙන් මාතර පොලිසියට දන්වා තිබේ.

වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම දරුවා මීට සතියකට පමණ කාලයක සිට මෙලෙස විහාරස්ථානයේ නතර වී සිට ඇති අතර, මෙම ළිඳට දියනෑමට ගොස් ඇත්තේ සිය පියාද සමඟයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>