සා/පෙළ ගණන් අසමත් වූ සිසුවිය ගෙලවැලලාගනි

null

අද දිනයේ 2014 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත්විය. එහිදී ගණිතය විෂය අසමත්ව ඇති සිසුවියක් ගෙලවැලලාගෙන මියගොස් ඇති පුවතක් වාර්තා වේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ ගම්පොල පුස්සැල්ලෑව ප‍්‍රදේශයේ අවුරුදු 17ක පාසල් සිසුවියක්. ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඇත්තේ දෙවන වරට ය.

ප්‍රතිඵල නිකුත් වීමත් සමග ගණිත විෂය අසමත් බව දැනගෙන ඇය කලකිරීමට පත්ව නිවසේ විදුලි පංකාවේ ලණුවක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>