සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න
2014 සාමාන්‍ය පෙළ විභාගයේ හොඳම ප්රතිඵලලාභීන්ගේ නාමලේඛනය නිකුත් කර තිබේ. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වූ සිසු සිසුවියන්ගේ නම් පහතින් දැක්වේ.
1 වැනි ස්ථානය – තරිඳු නිර්මාල් වික්‍රමසිංහ, නාලන්දා විද්‍යාලය කොළඹ
2 වැනි ස්ථානය – නවංජනා ජයවර්ධන, ගම්පහ සිරිකුරුස විද්‍යාලය
3 වැනි ස්ථානය
අමාෂි නිවර්තනා – කොළඹ විශාඛා විද්‍යාලය
නුවනි නෙත්සරණි – රත්නාවලී බාලිකා විද්‍යාලය . ගම්පහ
හංසපානි අබේසිංහ – මහාමායා බාලිකා විද්‍යාලය. මහනුවර
4 වැනි ස්ථානය
රුවනිකා හේමසිංහ – විශාඛා විද්‍යාලය. කොළඹ
5 වැනි ස්ථානය
දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ – දේවි බාලිකා විද්‍යාලය. කොළඹ
6 වැනි ස්ථානය
රංසික ලසන් ගුණසේකර – තර්ස්ටන් විද්‍යාලය. කොළඹ
දිලිනි සඳුනිකා පළිහක්කාර – සුජාති විද්‍යාලය. මාතර
අංජන රුචිරංග මදුරසිංහ – මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලය.
pics – ලංකාදීප