සාරගම වැවේ ගිලී ළමයින් දෙදෙනෙකු මරුට

null

කුරුණැගල – සාරගම වැවේ ගිලීමෙන් ළමයින් දෙදෙනෙකු අද (18) උදසන ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් වයස අවුරුදු 13 ත් 15 ත් අතර පිරිමි ළමයින් බව වාර්තා වෙයි.

ළමයින් පිරිසක් ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් ඇති අතර පා සේදීම සඳහා වැවට බැස ඇති ළමයින් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්වී තිබේ.

අද උදෑසන 6.15ට පමණ මෙය සිදුව ඇති බවත්, මියගිය ළමුන් දෙදෙනාගේ සිරුරු‍ ගොඩගෙන ඇති බවත්, පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>