සැක සහිත ඩිෆෙන්ඩර් රථ 4ක් සොයාගැනේ

null

කිරුළපන ප‍්‍රදේශයේ ගරාජයක තිබී අංක තහඩු සහ හඳුනාගැනීමේ සලකුණු වෙනස් කරමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 4 ක් පොලිසිය සොයා ගෙන තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව එම සොයාගැනීම සිදු කර තිබෙන අතර පොලිසියට තොරතුරු ලබා දුන් පුද්ගලයා සදහන් කර ඇත්තේ මැතිවරණ සමයේදී විවිවධ ආයථා ක්‍රියා සදහා මෙම ජීප් රථ යොදා ගත් බවයි.

මෙයින් ජීප් රථ 2ක් රජයට අයත් ඒවා බව මේ වන විට හදුනා ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ගෙවත්තේ සඟවා තිබියදී මුන්දලම පොලීසිය විසින් සොයා ගෙන තිබේ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>