සැමියා තවත් පිරිසක් සමග බිරිඳ කෙළෙසලා

null

සිය තරුණ බිරිය හා තවත් පිරිමියෙකු සූරියවැව මදුනාගල කැලයකට බලයෙන් රැගෙන ගිය සැමියෙකු සිය මිතුරන් සමග එක්වී දෙදෙනාටම දස වද දී, මිතුරන් සමග එක්වී තම බිරිඳ දුෂණය කලේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හුන්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ ඇඟළුම් සේවිකාවක බව සඳහන් වන අතර ඇගේ සැමියාද ඇයව කෙළෙසා ඇති බව වාර්තා වේ.

ඇය සමග කැලයට රැගෙන ගිය අනෙක් පුද්ගලයාගේ බිරිය විදේශ ගතවී සිටින බවද, මොවුන් කැබ් රියකින් සූරියවැව මදුනාගල කැලයකට රැගෙන ගොස් තිබෙන බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අසභ්‍ය වීඩියෝ පටයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඇඟළුම් සේවිකාව දූෂණය කළ අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති බවද සැකකරුවන් වයස 22-25 අතර අය බවද පොලිසිය සදහන් කළේය.

තරුණිය රෝහල් ගත කර ඇති අතර ප්‍රධාන සැකකරුවන ඇගේ සැමියා අත් අඩංගුවට ගැනීමට සූරියවැව හා හුන්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>