සැමියා බිරිඳව කපා කොටා ඝාතනය කරයි

null

බුලත්කොහුපිටිය – ලැවලවත්ත ප‍්‍රදේශයේදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ. අද දහවල් මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ සැමියා විසිනි.

ඝාතනයෙන් පසු සැකකරු තියුණු ආයුධයද රැගෙන විත් පොලිසියට භාර වී ඇත. අනියම් සබඳතාවක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදුකර තිබෙන බව සැකකරු එහිදී පවසා ඇත.

ඔහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඝාතනයට ලක්වු කාන්තාව 47 හැවිරිදි තිදරු මවකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>