සිදුවූ වැරදි දැන් තේරෙනවා – හිටපු ජනපති

null

පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය වීම තමාගෙන් සිදුවූ අතපසුවීම් ද හේතු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගම්පහ – දෙල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට ඊයේ (07) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

පසුගිය කාල සීමාවේදී වැරදි සිදුවූ බවත් තමන් වටා වැරදි පුද්ගලයන් රැඳී සිටි බවත්, සිදුවූ වැරදි සහ අඩුපාඩු දැන් තමාට අවබෝධ වෙමින් පවතින බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>