සිරිකොත ඉදිරිපිටදී දෙපිරිසක් අතර ගැටුමක්

null

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මන්දිරයට මේ විට ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව නෙත් නිව්ස් වාර්තා කරයි. මෙය මැඩ පැවැත්වීම සදහා පොලිස් කැරලි මර්ධන ඒකකය කැදවා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

දෙරණ නිව්ස් වාර්තා කරන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට පැමිණි ආචාර්ය ගුණදාස අමරසේකරගේ කැඳවුම්කාරකත්වයෙන් යුතු ජාතික සංවිධාන එකමුතුවේ පිරිසක් උද්ඝෝෂණයක් කර ඇති බවත්, ඉන් අනතුරුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී ඇති වී තිබෙන බවත් ය.

මේවන විට තත්ත්වය බෙහෙවින් නොසන්සුන්වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැටුමෙන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇති බවද සඳහන්ය.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>