සිව්වන තරඟයේ ජයත් පකිස්ථානයට

null

ශ්‍රී ලංකාව සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු සිව්වන තරඟයේ ජය හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව එක්දින තරඟාවලිය තුනට එකක් ලෙස ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ලබා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 256ක් ලබා ගන්නා ලදී.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න ලකුණු 90ක් ලබා ගැනීමට සමත්විය. තිලකරත්න දිල්ෂාල් ලකුණු 50ක් රැස්කරගෙන තිබේ.

පාකිස්ථාන ක්‍රීඩකයින් පන්දු වාර 40 යි පන්දු 5 ක් තුළදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලූ 3 ක් පමණක් දැවී තිබියදියි. එහිදී පාකිස්ථානය වෙනුවෙන් අහමඞ් සෙෂාඞ් ලකුණු 95 ක් රැස් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>