සිසුවියක් ගෙල වැලලාගෙන මරුට

null

ඌරුබොක්ක ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැලලාගෙන සිය දිවිහානි කර ගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

මෙලෙස සිය දිවිහානි කර ගෙන තිබෙන්නේ බෙරලපනාතර තණපහබිම ප්‍රදේශයේ පදිංචි 13 වසරේ ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් සිසුවියකි.

සිය කාමරයේ බාල්කයේ මෙම සිසුවිය ගෙල වැලලාගෙන මියගොස් සිටියදී නිවැසියන් විසින් සොයාගෙන තිබේ.

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇය ගෙල වැලලාගෙන ඇති බවට සැකකෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>