සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසිගේ සහ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට ISIS අනතුරු අඟවයි

null

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ආජන්ටිනාවේ ලියෝනල් මෙසිගේ සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කරමින් ISIS ත්‍රස්ත සංවිධානය ප්‍රචාරයක් දියත් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ලබන 14 වනදා රුසියාවේදී ආරම්භ වීමට නියමිත අතර ජුලි 15 වනදා තරඟාවලිය නිමවෙයි.

ISIS ත්‍රස්ත සංවිධානය තර්ජන කරමින් පවසන්නේ ක්‍රීඩාංගන ලෙයින් තෙත් කරන බවත් 2018 ලෝක කුසලානය තමන්ගේ බවත්ය.

මෙසිගේ සහ රොනාල්ඩෝගේ හිස ගසා දමන අයුරු දැක්වෙන ග්‍රැෆික් නිර්මාණ ද ඔවුන් විසින් නිකුත් කර තිබෙන අතර ඒවා ලොව වටා ප්‍රසිද්ධ කර තිබෙනවා.

null

null

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>