සුරක්ෂිත රටක් වෙනුවෙන් එක්වෙමු – ජනපති

null

සුරක්ෂිත රටක් තුළ ජීවත්වීමට ඇති අයිතිය සුරැකීමට එක්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ව්‍යාජ ප්‍රචාරවලට සහ අවස්ථාවාදී පිරිස්වල උගුල්වලට හසු නොවන ලෙස ද ජනාධිපතිවරයා අක්කරෙයිපත්තුව බස්නැවතුම්පල අසළ දී ඊයේ(20) පස්වරුවේ පැවති ජනරැළියක් අමතමින් ප්‍රකාශ කළේය.

මේ අතර, අම්පාර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ත‍්‍රස්තවාදයේ විනාශකාරී යුගය මෙරට ජනතාවට අමතක වී නොමැති බව විශ්වාස කරන බවයි.

ජනාධිපතිවරයා ඊයේ අක්කරෙයිපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය, ශ්‍රී මාර්ගාඩි මාණික්‍ය පුල්ලෙයාර් කෝවිල සහ මහාලාර් කුල්කදිරියා මුස්ලිම් පල්ලිය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබාගෙන තිබෙන අතර අම්පාරේදී ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබාගෙන තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>