සුරූපී කතුන් වට කරගෙන සිටින කෝටිපතින් දෙදෙනා

null

ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන Candyman ලෙස හඳුන්වන Travers Beynon සහ Dan Bilzerian යන පුද්ගලයින් දෙදෙනා ඉන්ස්ටාග්‍රෑම් ඔස්සේ මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.

ඒ ඔවුන් දෙදෙනාම සුරූපී කාන්තාවන් වට කරගෙන අතිසුඛෝපභෝගී ජිවිතයක් ගත කිරීම හේතුවෙනි. මොවුන්ගේ සල්ලි බලය නිසාම ඔවුන්ගේ ඕනෑම කාර්යයක් ඉටු කර දීම සඳහා කාන්තාවන් ඉදිරිපත්වී සිටියි.

කාන්තාවන්ගේ නිරුවත් ශරීරය මත ආහාර තබා අනුභව කරන ආකාරය දැක්වෙන ඡායාරූප ද මොවුන් ඉන්ස්ටාග්‍රෑම් වෙත එක්කර තිබේ. Travers Beynon නැමැත්තා කාන්තාවන් රැහැන් වලින් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප ඉන්ස්ටාග්‍රෑම් වෙබ් අඩවියට නිකුත්කොට තිබුණි.

සුපිරි වර්ගයේ වාහන, ගුවන් යානා, නිවාස සහ ඇඳුම් පැළඳුම් භාවිත කරන මෙම පුද්ගලයින් දෙදෙනාගේ මුදල් සම්භාරය නිසාවෙන් ඔවුන් වටා කාන්තාවන් එක්රොක් වී සිටින බවට ඇතැමුන් පවසයි. Travers Beynon සතු ව්‍යාපාර කිසිවෙකුත් නොදන්නා අතර ඔහු විශාල දුම්කොළ ව්‍යාපාරයක හිමිකරු ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලැබේ. එමෙන්ම Dan Bilzerian ගේ ප්‍රධාන අදායම් මාර්ගය සුදූ ක්‍රීඩාව බවත් තවද ඔහු ආයුධ ව්‍යාපාරයක යෙදෙන බවත් වාර්තා වෙයි.

Travers Beynon

null
null
null
null
null
null

Dan Bilzerian

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>