සුලේකාගේ අසැබි ඡායාරූපවල ඇත්ත කතාව

null

තරුණ පරපුරේ නැගී එන නිලියක් වන සුලේකා ජයවර්ධනගේ බවට පැවසෙන අඩනිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුලේකා ජයවර්ධන සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක්ද තබා තිබේ.

ඒ අදාළ ඡායාරූපවල සිටින්නේ තමන් නොවන බවත් ඒවා සංස්කරණය කළ ඡායාරූප කිහිපයක් බවත්, දෙවියන් විසින් ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙනු ඇති බවත් එහි දැක්වෙයි.

සුලේකාගේ බවට පැවසෙන ඡායාරූප හා සුලේකාගේ සටහන පහතින් බලන්න…

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>