සෙලීනා අඩ නිරුවතින් සඟරා කවරයේ

null

හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලියක් වන සෙලීනා ගෝමස් සඟරාවක මුල් කවරය සඳහා උඩුකය නිරුවතින් පෙනී සිට ඇත.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන සෙලීනා ගෝමස් මෙලෙස උඩුකය නිරුවතින් දායකවී ඇත්තේ මෙවර නිකුත් කල ‘V’ සඟරාවේ මුල් කවරය සඳහායි.

වෘතීමය රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම ඇය ගායිකාවක ලෙසද කටයුතු කරයි. පසුගිය කාලයේ ගායකයකු වන ජස්ටින් බීබර් සමග ඇගේ ප්‍රේම සම්බන්ධතාවක්ද පැවති අතර පසුව එය බිඳවැටුණි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප අන්තර්ජාලයේ පළවීමත් සමග ඇගේ රසිකයන්ගේ අප්‍රසාදය හිමිව තිබෙන බව වාර්තා වේ.

එම ඡායාරූප පහතින්.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>