සේයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සිසුවාගේ පාර්ශවයෙන් පැමිණිල්ලක්

null

කොටදෙණියාව ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මානව අයිතීන් කඩවු බවට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා සාධාරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය අද (30) මානව හිමිකම් කොමිෂමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබිණි.

ළමයින් අත්අඩංගුවට ගැනීමේදී යම් නිර්ණායකයක් සකස් කරන ලෙසට සහ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයාගේ මානම හිමිකම් උල්ලංඝනය වන ආකාරයට පොලීසිය කටයුතු කර තිබෙන නිසා ඒ පිළිබඳව සාධාරණයක් කරන ලෙසට ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>