සේයා ඝාතනය කළ කොණ්ඩයා මීගමු රෝහලට ගෙනා හැටි

null

කොටදෙණියාව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කොන්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට ගෙනවිත් තිබේ.

රහස් පොලිසිය සැකකරු රෝහලට ගෙන ආ අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව ඇති අතර එම අවස්ථාවේ නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබේ.

ඒ රැස්ව සිටි පිරිස සැකකරු සිටින ස්ථානයට ලංවීමට උත්සහ කිරීමත් සමගයි.

32 හැවිරිදි මොහු පසුගියදා ඝාතනයට ලක්වූ සේයාගේ ඝාතනය තමන් විසින් සිදුකළ බවට පාපොච්චාරණය කර තිබුණි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>