සේයා ඝාතනය කළ “කොණ්ඩයා” රිමාන්ඩ්

null

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැති සැකකරු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (26) සවස සැකකරු මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පසුගිය 23 වනදා සේයා සදෙව්මී දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් අතර ඊයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරිණ.

දැරිය ඝාතනය කිරීමට අදාළව සැකකරු විසින් පාපොච්චාරණයක් ද කර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>