සේලයින් බටයක් සමඟ මළසිරුරක් ජලාශයෙන් මතුවෙයි

null

අද පෙරවරුවේ පොල්ගොල්ල ජලාශයේ තිබී නාදුනණ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. ඊයේ රාත්‍රියේ මාළු ඇල්ලිමට ගිය පුද්ගලයෙක් දැක මේ බව පොලීස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබේ.

වයස අවුරුදු 60ක් පමණ මෙම පුද්ගලයා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව කටුගස්තොට පොලීසිය පවසයි.

කටුගස්තොට පොලීසිය මළසිරුර ගොඩගෙන කටුගස්තොට මුලික රෝහලට භාරදි තිබෙන අතර මරණ පරීක්ෂන කටයුතු එහිදි සිදුකිරිමට නියමිති ඇත.

null
null
null

Pics – hiru news

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>