සෝමරත්න රූපවාහිනී සභාපතිකම අතහරි

null

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනූව තමන් ලබන මස 3 වැනිදා සිය තනතුරින් ඉවත් වන බව හෙතෙම සඳහන් කර තිබේ.

පෞද්ගලික හා පවතින දේශපාලනයේ ඇතැම් කාරණා මත මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>