30 Jul 2015
සෝමරත්න රූපවාහිනී සභාපතිකම අතහරි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනූව තමන් ලබන මස 3 වැනිදා සිය තනතුරින් ඉවත් වන බව හෙතෙම සඳහන් කර තිබේ.
පෞද්ගලික හා පවතින දේශපාලනයේ ඇතැම් කාරණා මත මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පවසා ඇත.