සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමවූ ලාංකික කත මරණයෙන් බේරෙයි

null

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි කාන්තාවගේ දඩුවම සිර දඩුවමක් දක්වා ලිහිල් කිරීමට සෞදි රජය තීරණය කර තිබේ.

ඒ, ලක් රජය එරට අධිකරණයට සිදුකළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇයව ගල්ගසා මැරීම වෙනුවට වසර තුනත් දක්වා සිරදඬුවම් නියම කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.

අනියම් සබදතාවක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස ගල් ගසා මරාදැමීමට නියමිතව තිබුණේ මරදාන ප්‍රදේශයේ පදිිංචි 45 හැවිරිදි දෙදරු මවක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>